සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන අතර එය අද (02) සිට ලබන 05 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියොජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ,
මීට අමතරව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, අද සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??