සටහන – රෂිකා හෙන්නායක
ජුනි 03 , කොළඹ (LNW): ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් තුෂාර ලොකුකුමාර මහතා ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මෙයට පෙර නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරයටද පත්වුණි.
ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වේ.