ඉතාලියේ එට්නා ගිනි කන්දේ දැවැන්ත පිපිරීමක්(video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතාලියේ සුප්‍රසිද්ධ එට්නා ගිනිකන්දේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව ඉතාලියේ ජාතික භූ භෞතික විද්‍යා හා ගිනිකඳු විද්‍යා නිරීක්ෂණාගාරය නිවේදනය කර තිබේ.

එට්නා කන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර 2014 සිට මෙතරම් විශාල පිපිරීමක් සිදුවී නොමැති බව නිරීක්ෂණාගාරය පවසයි.

ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එහි සංචාරකයන් 40ක් පමණ සිට ඇති අතර එහි සියලුම සංචාරකයින් සහ කඳු නගින්නන් ආරක්ෂිතව ඉවත් කර තිබේ.

ඉතාලි දූපතේ ඇති ගිනි කන්ද වසරකට මිලියන 1.5 ක ජනතාවක් සංචාරය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි මුදුනට යන තෙක්ම පාහේ ගමන් කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...