ඖෂධ, ආහාර, ඉන්ධන ගේන්න සල්ලි නෑ – මහබැංකුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ආයාචනයක්

Date:

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර වැනි දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ විනිමය අත්‍යාවශ්‍ය වී ඇති බැවින් බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ආයාචනා කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...