සියලුම පක්ෂ නායකයින් සහ අගමැති රනිල් අතර විශේෂ සාකච්ඡාවක් අද

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 03.30 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ලබන සඳුදා එම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර අද දිනයේදී සියලු පක්ෂ අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අදහස් කෙරෙන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...