ලන්ඩන් කවි – ජුනි කලාප​ය

0
706

ලොවම හඳුනන ‘රැජින’ ඔබවේ රැඳුන නිරතුරු මල් සිනාවන්
වසර සැත්තෑ හෙබවූ කිරුළින් දියත විසිරුණු කිත් මනාවන්
ඔබව දකිනට දසත මහ සෙන් නුවර ලන්ඩන් වෙත ගෙනාවන්
දෙවිඳු පිහිටයි! මහ රැජිනියනි වැජඹ සියවස් සිත් පිනාවන්

-අනුර