කුකුළු මස් 1250 යි, බිත්තරයක් 45 යි ….

Date:

සම ඉවත් කරන ලද කුකුළු මස් කිලෝග්‍රෑම් එකක සිල්ලර වෙළඳපොලේ මිල රුපියල් 1250ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බිත්තරයක සිල්ලර මිල ද රුපියල් 45ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය සතිය වනවිටත් කුකුළු මස් නිෂ්පාදනය 30% කිනුත් බිත්තර නිෂ්පාදනය 40%කිනුත් පහළ වැටී ඇති බවත් ගොවිපළවල් වැසී යමින් ඇති බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි.

පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට කුකුළු මස් කිලෝවක සිල්ලර මිල පැවතියේ රුපියල් 980ක් වැනි මට්ටමක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...