හරීන්ගේ වත්තල ආසනය නියෝමාල්ට !

Date:

හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා ඊයේ (02) දිනයේ සිට සමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරනු ලැබ තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකුද වන ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය. පසුගිය මැතිවරණයේ දී ඒ මහතා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළේය.

මීට පෙර සජබ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ මේ වනවිට ආණ්ඩුවට එක්ව සිටින හරීන් ප්‍රනාන්දු මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...