කලකට පසු ලාෆ් ගෑස් නැවක් හෙට දිවයිනට

Date:

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නෞකාවක් හෙට (04) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

මෙම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3000ක් අඩංගු බව සඳහන්.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකි වීම නිසා ලාෆ්ස් ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු පසුගිය මාස කිහිපයක් තිස්සේම සිදු නොකෙරුණු අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිලදීගත් පාරිභෝගිකයින් ඒ හේතුවෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...