ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම : ඇප මත සිටි හමුදාවේ 9ක් යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටි යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.