කොළඹ නගරාධිපති කවුද ? – තීන්දුවට දින නියම වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම 2025 ජූනි 16 වනදා පැවැත්වෙන බවට දින නියම කර තිබේ.

එම නගර සභාව ඇතුළු බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 21ක මංගල රැස්වීම් පැවැත්වෙන දිනයන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා පත්කර ගැනීම එම දිනයන්හි සිදුකෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...