මැයි 09 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණන 2400 ආසන්නයට

Date:

මැයි 09 වෙනිදා දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේදී තවත් 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අනුව එම සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා අත් අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2393ක් බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...