වැඩේ සෙල්ලම් නෑ ! ශ්‍රී ලංකා රජයේ ණය බර ඩොලර් බිලියන 100 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මේ බව අනාවරණය කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙනි (Debt Bulletin 2024 | First Quarter).

එහි සඳහන් ආකාරයට 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100.18 ක් වේ.

මේ තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බවයි එම වාර්තාවෙහි සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...