විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අඛණ්ඩව!

කොළඹ LNW:විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ අකර තිබෙන වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසන්නේ සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

මෙම වැඩවර්ජනය ආරම්භ වූයේ පසුගිය මැයි මස 02 වැනි දින වන අතර ඔවුන්ගේ ගැටළු විසඳීම වෙනුවෙන් සාධනීය පියවරක් තැබීමට රජයට තවදුරටත් හැකිවී නැත.

රජය ඉදිරිපත් කරන යෝජනා ලිඛිතව චක්‍රලේඛයක් හරහා ඉදිරිපත් විය යුතු බවටයි වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරන්නේ.

චක්‍රලේඛය ලබා දුන් වහාම වැඩ වර්ජනය අත්හිටුවීමට බලාපොරොත්තු වන අතර එතෙක් වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක බව ද ඔවුන් තහවුරු කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...