ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකායෙන් ආපදා සහනාධාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

වර්තමානයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදු වන බව වාර්තා වේ.

කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...