ප්‍රවීණ රංගධරයකු වූ රවීන්ද්‍ර රන්දෙණියගේ දශක 5ක සිනමා දිවියට සහ උපන්දිනයට විපක්ෂ නායක සජිත් සුබ පතයි

Date:

අද දිනයේ සිනමා ජීවිතයේ 50 වැනි සංවත්සරය සහ 79 වැනි උපන් දිනය සමරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර රන්දෙණිය මහතාට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සුබාශිංසනය පිරිනැමිය යුතු බවත්, ඔහු සිනමාවට සහ කලාවට සිදු කළ සේවාව පිළිබඳ ගෞරවය පුදකර සිටිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...