අද ඩොලරය!

0
339

රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

අද (05) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.88ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 296.55 – රු. 306.59 – කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00 – සෙලාන් බැංකුව – රු. 296.00 – රු. 305.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.25 – රු. 308.25 – එන්.ඩී.බී. (NDB) – රු. 295.25 – රු. 306.25

අමානා බැංකුව – රු. 299.50 – රු.305.00 – ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25