නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි! පනතට එන විරෝධය වැළැක්වීමේ උත්සාහයක්ද?

Date:

කොළඹ LNW:නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊයේ (05) දින සිට එය ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

අද (06) දින මේ වන විට නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් තිබෙන අතර විපක්ෂය මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිද මෙම පනතට විරෝධය පළකර ඇති පසුබිමක ඇතිවිය හැකි විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් උක්ත තීරණය ගනු ලැබුවේද යන සැකය බොහෝ පාර්ශව මතුකර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...