*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජනතාවගේ ප්‍රතික්‍රියාවලට මුහුණ දෙනවාද? නැත්නම් 21 සම්මත කරනවාද?(VIDEO)

ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට නම් 21වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සම්මත කර ගත යුතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

එම නිසා තවදුරටත් ප්‍රමාද නොකර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට මන්ත්‍රීවරු වගබලා ගත යුතුව ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

අද දවසේ රට පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු වන්නේ ද මෙම මැති ඇමතිවරුවන හෙයින් එය නිවැරදි කර ගැනීමට දැන් හෝ සිය යුතුකම ඉටු කළ යුතුව ඇති බවත් එසේ නොවන්නේ නම් මහජනතාවගේ ප්‍රතික්‍රියාවන්ට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි සෝභිත ස්වාමීන් වහන්සේ කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan