*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

රුසියානු යානයට එරෙහි වාරණය අත්හිටුවයි!

රුසියානු ගුවන් යානයකට ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබුණු වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින් ලිමිටඩ් සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකාර රුසියානු සමාගම වෙත ලබන 16 වන දා තෙක් බල පැවැත්වෙන තෙක් එම වාරණ නියෝගය නිකුත් කිරීමයි මෙරට අධිකරණය කටයුතු කර තිබුණේ.

කෙසේවෙතත් අදාළ වාරණ නියෝගය හරහා රාජ්‍යයන් දෙක අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අද අධිකරණයට කරුණු දක්වා තිබුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan