සටහන – රුවන් නෙළුගොල්ල අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි මූල්‍ය වංචා සිරකරුවකු වෙසක් පොහොය දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. අතුල තිලකරත්න නම් මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති … Continue reading අනුරාධපුර මූල්‍ය වංචා සිරකරුවකු ජනාධිපති සමාවෙන් නිදහස් වීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed