ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමයි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 07, කොළඹ LNW :

ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමා ඇති බව එක්සත් ජනපද සහාය ලත් GHF පවසයි.

Eid-al-Adha දින ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පලස්තීන භූමියේ ආධාර බෙදා හරින එක්සත් ජනපද සහාය ලත් කණ්ඩායම තවදුරටත් දැනුම් දෙන තුරු එහි සියලුම මධ්‍යස්ථාන වසා දමා ඇති බව පැවසීය.

සිකුරාදා දින දකුණු ඛාන් යුනිස් නගරයේ නසාර් රෝහලට 16 දෙනෙකුගේ මළ සිරුරු පැමිණි බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පැවසූ අතර, තවත් 16 දෙනෙකු උතුරු ගාසාවේ අල්-ෂිෆා රෝහලටත්, පස් දෙනෙකු ගාසා නගරයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලටත්, තවත් පස් දෙනෙකු ඩෙයර් එල්-බාලාහි අල්-අක්සා ප්‍රාණ පරිත්‍යාග රෝහලටත් ගෙන එන ලද බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...