බැසිල් යන්නේ ධම්මිකට එන්නද ?

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දේශපාලනයට අවතීර්ණ වෙමින් වගකීම් භාරගැනීමට තමන්ගේ ඇති සූදානම සම්බන්ධයෙන් ඒ මහතා ඊයේ (06) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සලකුණ” වැඩසටහනේදී ද පිළිගෙන තිබිණි. RN