අක්මීමන සමූප ඡන්දයෙනුත් මාලිමාව පරාදයි !

ගාල්ල දිස්ත්‍රික්කයේ, අක්මීමන විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් ඊයේ (06) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට හැකිවී තිබේ.

එහිදී සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සභික ධුර 50ක් දිනාගෙන ඇති අතර ජාජබ කණ්ඩායමට දිනා ගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 43ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...