බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති සමාව අවභාවිතා කරලා – පොලීසියෙන් නිවේදනයක් !

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකු අනීතික ලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයේදී මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට හෙළිදරව් වෙමින් පවතින බව පොලීසිය පවසයි. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයකිනි. පසුගිය … Continue reading බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති සමාව අවභාවිතා කරලා – පොලීසියෙන් නිවේදනයක් !