යාළුයි අපි යාළුයි …. 30 වෙනකල් යාළුයි ….

Date:

අග්‍රාමාත්‍යවරයා සහ තමන් අතර විරසකයක් ඇති බවට පළවන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර සුහද සබඳතාවක් ඇති බවත් රටේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා සෑම විටම තමන් එක්ව කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය ජුනි 30 වනදායින් අවසන් වීමටත් නියමිතව තිබේ. ඒ, නන්දලාල් වීරසිංහ මහතා මෙම තනතුරට පත්වූයේ 2016දී මහබැංකු අධිපති වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ධුර කාලයෙහි අවසන් භාගය සඳහා වීම හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...