අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (07) රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උදරයේ ශල්‍යකර්මක් සිදු කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ , විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ,  86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...