අදින් අවසන් වන සා.පෙළ

0
248

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වේ.
විභාගයෙන් පසු කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??