ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් , ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

තම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට අපේක්‍ෂා කරන බව සහ ශ්‍රී ලංකාව සමඟ සෑම ක්ෂේත්‍ර‍යක් තුලම දක්වන සහයෝගීතාවය අගනා දෙයක් ලෙස සලකන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙහිදී කියා සිටියේ,

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් දේශීයව නිපදවන ලද ආරක්‍ෂක රථ ප්‍රදර්ශනය කිරීම, ඉන්දීය ව්‍යවසායකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ නැගී එන තර්ජන සහ බලවේග ඵලදායී ලෙස මැඬලීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි .



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...