විදේශ ප්‍රේෂණවල වර්ධනයක්!

Date:

කොළඹ LNW:විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මැයි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 641.7 ක මුදල් ප්‍රමාණයක් රට තුළට එවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වසරේ මුල් මාස පහ තුළ විදේශ ප්‍රේෂණ ලෙස රටට ලැබී ඇති මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 3.10 ක් බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...