ජනාධිපති සමාව අවභාවිතය : අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න ජුනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (ජුනි 09) දිනයේදී ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මූල්‍ය වංචාවකට වැරදකරු වී බන්ධනාගාරගත කර සිටි සිරකරුවකු ජනාධිපති සමාව අවභාවිතා කරමින් නිදහස් කිරීමේ චෝදනාව යටතේ ඔහුව ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...