රුපියල් කෝටි 69500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ සම්මතයි

0
1114

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මතව තිබේ.

ඒ, ඡන්ද විමසීමකින් තොරව ය.

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි.

RN