ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනයට ලැදියාවන් අතර ගැටුමක් හරස් වෙයි ?

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉතාමත් ඉක්මනින් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කිරීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණ ද ඊට “සිදුවිය හැකි ලැදියාවන් අතර ගැටුමක්” නිසා ( Potential conflict of interests ) බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. ධම්මික පෙරේරා මහතා සතුව අති දැවැන්ත ව්‍යාපාර ජාලයක් ඇති අතර, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරක් දරද්දී යම් හෙයකින් ඒ සමාගම් සමූහයකින් … Continue reading ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනයට ලැදියාවන් අතර ගැටුමක් හරස් වෙයි ?