ඩොලර් මිලියන 2.5 හොරකම : මුදල් අමාත්යාංශය මහබැංකුවට වගකීම පටවයි. මහබැංකුවේ පිළිතුරු වාර්තාව ලබන සතියේ

සටහන – රුවන් නෙළුගොල්ල විදෙස් ණයක් ගෙවීමට යාමේදී මහාභාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් විමසීම සඳහා රජයේ මුදල් කාරකසභාව ඊයේ (09) රැස්වී තිබුණු අතර මුදල් අමාත්යාංශයේත් මහබැංකුවේත් ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවා තිබිණි. එහිදී මෙම සිද්ධියට වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ මත දෙකක් ඉදිරිපත් වුණු බවයි එම කාරකසභාවේ සභාපති, සමගි ජන බලවේගයේ … Continue reading ඩොලර් මිලියන 2.5 හොරකම : මුදල් අමාත්යාංශය මහබැංකුවට වගකීම පටවයි. මහබැංකුවේ පිළිතුරු වාර්තාව ලබන සතියේ