මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත ලැබී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පනත් කෙටුම්පතේ 14 වන වගන්තියෙන් යෝජිත 12(අ) වගන්තිය හැර සෙසු සියලු විධිවිධාන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට සැකයක් ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...