ඩොලර් මිලියන 2.5 හොරකම : සල්ලි හම්බුණොත් ගෙවනවා, නැත්නම් ඉතින් ජනතාවගෙන් තමයි – හර්ෂණ කියලා !
සටහන – රුවන් නෙළුගොල්ල විදෙස් ණයක් ගෙවීමට යාමේදී වංචනික පාර්ශ්වයක් අතට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල යළි සොයාගැනීමට හැකිවුවහොත් පමණක් මහාභාණ්ඩාගාරයට එය පියවාගත හැකි බවත් එසේ නොවුණහොත් එය ගෙවීමට සිදුවන්නේ ජනතාවට බවත් මුදල් අමාත්යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ ලේකම්, හිටපු නියෝජ්ය අමාත්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා … Continue reading ඩොලර් මිලියන 2.5 හොරකම : සල්ලි හම්බුණොත් ගෙවනවා, නැත්නම් ඉතින් ජනතාවගෙන් තමයි – හර්ෂණ කියලා !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed