ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් – රවී

එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන පුළුල්ම සන්ධානය විසින් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අතර එම දේශපාලන සන්ධානය ගැන සියලුම දෙනාට තව සති දෙකකින් දැනගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.