අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේ.ඒකද නීතියේ ආධිපත්‍ය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රශ්න කරයි!

වංචා දූෂණවලට එරෙහි නඩු විභාගවලදී වරදකරුවන් වන විත්තිය නිදොස් කොට නිදහස් වන විට විමර්ශකයින් හිරේ යන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන අතර අවශ්‍ය වන්නේ එම තත්ත්වය වෙනස් කිරීම බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.