සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

0
202

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය වසරේ (2022)  මැයි මාසයට සාපෙක්ෂව මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම මෙම වසරේ (2023) මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පෙන්වා දෙයි.

පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 30,207ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309කි. එය සියයට 175.8 ක වැඩවීමක් බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??