දෙස් විදෙස් ආර්ථික විශේෂඥ කණ්ඩායමක් හා NPP අතර හමුවක්!

Date:

කොළඹ LNW:දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් හා ජාතික ජන බලවේගය අතර සාකච්ජාවක් ඊයේ (10) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබුණි.

එම සාකච්ජාව සඳහා ආර්ජන්ටිනාවේ හිටපු මුදල් අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ටින් ගුස්මන්, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රාදේශීය අධ්‍යක්ෂ මහාචාර්ය ජයති ගෝෂ්, එක්සත් ජාතීන්ගේ සහස්‍ර ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් අබුග්‍රේ, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අහිලන් කදිරගාමර් යන පිරිස සහභාගී වී සිටි අතර ජාතික නියෝජනය කරමින්ද විශේෂඥ කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

දැන් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය,ජාත්‍යන්තර මුදල් අරමුදලේ බාධා කිරීම් සහ රජයේ ආර්ථික ක්‍රමවේද ගැන දීර්ඝ සංවාදයක් එහිදී සිදුකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...