මුදිත පීරිස් ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයට ?

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ මහතා පසුගිය රජය සමයේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය. RN