කොහුවලින් නැගෙන කුස්සියේ විලාපය!(VIDEO)

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යමින් තිබෙන ජීවන වියදමට විරෝධය පළකරමින් කොහුවල ප්‍රදේශයේ ජනතාව විසින් කොහුවල මංසන්ධියේදී විරෝධතාවක් අද (11) රාත්‍රියේ සංවිධානය කර තිබුණි.

එය ”කුස්සියේ විලාපය” ලෙසයි නම් කර තිබුණේ.

ඒ සඳහා මුළුතැන්ගෙයි ඇති තට්ටුකළ හැකි භාජන රැගෙන පැමිණි සිටි අතර ඒවාට තට්ටු කරමින් ජන විරෝධය දක්වන ලදී.

ASK