දැරණියගල  පනාවල විවිධසේවා සමූපකාර සමිති ඡන්දයෙන් බහුතරය පොදු පෙරමුණට

0
355

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දැරණියගල  පනාවල විවිධසේවා සමූපකාර සමිතිය  ඊයේ සහ අද (10,11). දෙදින තුල පැවති ජන්දයෙන් මහාසභා නියෝජිතයින් 51 දෙනෙකු තේරි පත්වී ඇති අතර ඉන් නියෝජිතයින් 38 දෙනෙකුගෙන් යුතු බහුතරය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇත.

සමගි ජනබලවෙිගයට නියෝජිතයින් 13 දෙනෙකු තේරී පත් වී ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සභිකයෙක් තේරී පත් වී නැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??