මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය යතාතත්වයට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

මේ වනවිට, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය කටයුතු යලි සාමාන්‍ය පරිදී ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ. මහනුවර ප්‍රදේශයේ පසුගිය දින දෙකේ පැවති අධික වර්ෂාව සමඟ මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක කොටසක් ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ මහනුවර බලා ධාවනය වන දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබුණි.

එම ස්ථානය යලි පිළිසකර කොට දුම්රිය ගමනාගමන කටයුතු යලි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු අවසවන් කොට තිබෙන අතර, කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය මහනුවර බලා ධාවනය වී තිබුණු බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...