Home පුවත් දේශපාලන පුවත් වැඩි ඡන්ද 11කින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට!

වැඩි ඡන්ද 11කින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

වැඩි ඡන්ද 11ක් හිමිකර ගනිමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇති අතර, උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා පත්වූ බව වැඩිදුරටත් සඳහන් වේ.