එයාර් ඉන්දියා ගුවන් යානයේ ඛේදවාචකය; මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර ඉන්දියාවේ අහමදාබාද්හිදී ලන්ඩන් ගැට්වික් බලා පියාසර කරමින් සිටියදී අනතුරට ලක් AI171 එයාර් ඉන්දියා මගී ගුවන් යානයේ මියගිය සංඛ්‍යාව 204 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද් සිට ගුවන් ගත වී ටික වේලාවකින් කඩා වැටීමට ලක්ව ඇති අතර ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු සිටි අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සමඟ අවම වශයෙන් පුද්ගලයින් 242 දෙනෙකු සිටි බව කියවේ.

කෙසේ නමුත් Flightradar24 ලුහුබැඳීමේ වෙබ් අඩවිය පවසන්නේ ගුවන් ගත වී තත්පර කිහිපයකට පසු අඩි 625 (මීටර් 190) හිදී ගුවන් යානයෙන් අවසන් සංඥාව ලැබී ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් තවමත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...