ලෝකෙ අංක දෙකයි ලංකාවේ අංක එකයි ජූනි 13 කොළඹදී ගැටෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW:

ලොව අංක දෙකට ශ්‍රේණිගතව සිටින බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඇන්ඩර්ස් ඇන්ටොන්සන් සශ ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩිමින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තදිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් ජූනි 13 වන දා පස්වරු 2.00 ට වෙළඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු කර ඇත.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සුහද බැඩිමින්ටන් තරගය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩා ලෝලීන්ට හිමිවන දුර්ලභ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.


ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් දැනට ලෝකයේ අංක දෙකට පසුවන අතර විරේන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ 66 වන තැනය.ඇන්ඩර්ස් 28 හැවිරිදිය.විරේන් තවමත් 21 හැවිරිදි වියේ පසුවන්නේය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...