CEB සභාපතිගේ ප්‍රකාශය ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි !

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නො කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී (කෝප්) ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. මන්නාරමේ යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ … Continue reading CEB සභාපතිගේ ප්‍රකාශය ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි !