වගා නොකර අත්හැර දමා ඇති ඉඩම් වසර 05කට රජයට පවරා ගැනීමට සැලසුම්!

Date:

මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එවැනි ඉඩම් හඳුනාගැනීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදුකිරීමට නියමිත අතර ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වගා කිරීම සඳහා පවරා දීමට නියමිතයි.

එහිදී වගා කිරීමට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටයාර ලක්ෂයකට වඩා පවතින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...