විපක්ෂයෙන් කතානායකට ලිපියක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :


‎උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවදානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලෙසද, පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබූ ලිපියක් අද (12) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත බාර දුන් බව වාර්තා වේ.


‎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...

දැන්වත් මේ අලි ඇතුන් ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දළ ඇතුන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි...

කලාපයේ අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් වෙනුවෙන් වේදිකාව තනමින් CICA 7 සැසිවාරය නිමවෙයි!

කොළඹ LNW:ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර...

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...